tag:blogger.com,1999:blog-19276782769218027472024-03-13T19:57:08.769-07:00එරංගයා (era)Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1927678276921802747.post-6934485181940693842012-01-18T12:55:00.000-08:002012-01-18T12:55:08.177-08:00සාර්ථක දවස් 2 ක්, නැගෙනහිර Project එක .හවස් දෙකක්, දිස්ත්‍රික් 2 ,පාසල් 10 ක් , Project එකෙන් සැලක්යයුතු ප්‍රමාණයක් අවසන් කරන්න පුලුවන් උනා . පසල් වලට යනවට අමතරව වැඩි දෙයක් කරන්න බරි උනා .

16 වන දින රාත්‍රියේ ගමන් ආරම්භ කල අපි ,වැඩේ පටන් ගත්තෙ කන්තලේ මද්ධ්ය මහ විද්‍යාලයෙන්,ඉන් පස්සේ එකින් එක අනෙක් පාසල් කරා ගමන් කල අප , එම පාසල් සදහා Software ස්ථාපනය කරනු ලැබුවෙමු. .බොහො පාසල් ඇති ස්තාන සොයා ගනීම නම් එතරම් පහසු උයේ නැති නමුත් .තරමක් හො අපට සහනයක් උයේ දමිල දන්නා අයෙකු අප සමග සිටීමය .

විශේෂයෙන් සදහන් කල යුතු වන්නේ මේතෙක් අප ගිය පාසල් වලින් අපට ලබුනු සහයෝගය . එම පාසල් වල ගුරුවරු මේම ව්‍යාපෘතිය සදහා තිබු උනන්දුව පැදිලිව දකින්න පුලුවන් උන අතර අපට සංග්‍රහයක් කිරීමට ද උත්සුක විය .

දැනට ගමන් කල බොහො පාසල් අවශය කරන පරිගණක සම්පත් වලින් සපිරුනව එවා හෝ දැනට ඒ සදහා සියලුම ප්රිතිපදන සපිරි එවා විය. වටිනාම කාරණය වනුයේ එම පාසල් වල දරුවන් එම සම්පත් හොදින් බාවිත කර තිබිමත් , එවයෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන තිබීමත් ය .

විටළි කලාපයක් උවද , වැසි කලයක් නිසමදො ජළයෙන් පිරි තිබෙනු දක්නට ලැබිනි .එක යායට තිබු සාරවත් කුඹුරු නිසාවෙන් ප්‍රදේශයට ජිවයක් ලැබී තිබිනි .

ප්‍රධාන මාර්ග බොහොමයක් මගින් සංවර්ධනය පිලිබිඹු උවත් ,ගම්මානය තුලට යන විට ඒම අවදානය යොමුවිය යුතු මාර්ගද දැක ගත හැකි විය .

Unknownnoreply@blogger.com0Kalmunai, Sri Lanka7.4166667 81.81666677.3851752000000008 81.777184699999992 7.4481582 81.8561487tag:blogger.com,1999:blog-1927678276921802747.post-3872254313169732412012-01-15T02:25:00.000-08:002012-01-15T02:25:41.524-08:00නැගෙනහිර පලාතටම යන්න තියනව හෙට

හෙට සදුදා 16/01/2012 යන්න තියනව office එකෙ project එකකට නගෙනහිර පලතම අවරනය වෙන විඩිහට පාසල් 30කට , නියම අත්දැකීමක් වේ කියල තම බලපොරොත්තුව , ත්‍රිකුනමලේ නම් හ්ගිහිල්ල තියනව 2 පරක් විතර ගෙදරින් ට්‍රිප් විඩිහට , අම්පාරටත් එක පාරක් හොඩක් පොඩි කලෙ .

Project එක ගන කියනව නම් එක Education Department එක සහ Privet Company දෙකක් කරන project එකක් ,ලංකාව පුරා පාසල් වල දරුවන්ගෙ නිරමාන හැකියව වර්ධනට හා එවාට අවශයෙ කරන Software හා පුහුනුව ලබාදෙනන එක තමා කරන්නෙ .

පලමු පියවර විදිහට උතුරු දිස්තික්ක්කයේ පාසල් 20 හා නැගෙනහිර පාසල් 30 ක් තොරගෙන තියනව .මට යන්න අවස්තව හම්බ උනෙ නැගෙනහිර පලතට , උතුරට, යපනයට යන්න අසාවක් තිබ්බ, නමුත් !! නැගෙනහිර කියන්නෙ ලංකාවෙන් ලොකු කොටසක් නිස එකත් හොදයි .:)

ලංකාවේ පැත්තක් විතර ආවරනය වෙනව... නියමයි !!

නැගෙනහිර යන කණ්ඩායමට අපි 4 දෙනෙක් යනව .ප්රසාන්ත ,ලුකිමාල් , ජනක සහ මම .සියලුව ප්‍රවාහන , ඉදුම් හිටුම් වියදම් හා අනෙකුත් සියලුම වියදම් සදහා බර පැණ දරන්නෙ ආයතනව මගිනි .

උතුරු පලාතටත් ඒ වගෙම කොටුවෙගෙදර , මහෙෂ් , ඇන්ටොනියො සහ දර්ශන යනව .

ලංකාවේ මම ගිය නැති , දැකපු නැති ගොඩක් තැන් බලා ගන්න ලොකු බලපොරොත්තුවක් තියනව , Camera හොයා ගෙන ,photos ගන්නත් ඔනි Share කරන්න , නැත්තම් වැඩක් නැ නේ ;)

එක එක පැතිවල විශේෂ ලක්ෂන එක්ක පොස්ට් ටිකක දාන්නත් හිතන් ඉන්නව.

ඔක්කොම වැඩ ටික සාර්තකව ඉවර කරල , අලුත් අතදැකීම් ගොඩක් එක්ක පරිස්සමින් ගිහිල්ල එන්න .මම අපි ඔක්කොටම සුභ පතනව !!!

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1927678276921802747.post-29282969009653529552011-07-15T04:14:00.000-07:002011-07-15T09:24:07.556-07:00මගේ පලවෙනි ලියවිල්ල.ලියන්නේ මොනවද ?????? , ලියන්න හිතන් හිටපු නිසා ලියන්න ගත්තෙ.

ලියන්නෙ සින්ග්ලිශ් වලින්

Google fan කෙනෙක් නිස blogspot තොර ගත්ත

Blog කියවන්න අරන් ගොඩ කාලයක් උනත් ,ලියන්න ආසව තිබ්බත් ලියන්න උනීම නෑ, (මම හිතන්නෙ කම්මලි කම) ,

මෙක උනත් කොච්චර කල් ලියයිද ? Unknownnoreply@blogger.com0