Friday, July 15, 2011

මගේ පලවෙනි ලියවිල්ල.

ලියන්නේ  මොනවද ?????? , ලියන්න හිතන්  හිටපු නිසා ලියන්න ගත්තෙ.
ලියන්නෙ සින්ග්ලිශ් වලින්
Google fan කෙනෙක් නිස blogspot තොර ගත්ත

Blog කියවන්න  අරන්   ගොඩ කාලයක් උනත් ,ලියන්න ආසව තිබ්බත්  ලියන්න උනීම නෑ, (මම හිතන්නෙ කම්මලි කම) ,
මෙක උනත් කොච්චර කල් ලියයිද ?